Showing posts with label සිංහලේ. Show all posts
Showing posts with label සිංහලේ. Show all posts

Thursday, January 14, 2021

නිදහස දිනා ගැනීම Winning the Freedom Nalin de Silva

ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරයේ නියමුවකු වන නලින් ද සිල්වා මහතා සැබෑ නිදහස දිනා ගත හැක්කේ කෙසේ ද යන්න පහදා ලියූ කෘතියකි. A book explaining how to win the actual freedom by Nalin de Silva,who is a leading nationalist theorist in Sri Lanka.

ඩවුන්ලෝඩ්

Tuesday, July 7, 2020

සිංහබාහු -චිත්‍ර කතාව (බන්දුල හරිශ්චන්ද්‍ර )


ඩවුන්ලෝඩ්

 සිංහලයේ සිංහයා සහ සිංහබාහු, සිංහ සීවලී ගැන

බොහෝ ආසියානු අප්‍රිකානු ජනවර්ග සිව්පාවුන්ගෙන් පැවත එනබව කියනවා. ඇතැමුන් ගිජු ලිහිණියා වැනි පක්ෂියකුගෙන් පැවත එන බව කියනවා. ඇතම් විට ගස් කොළන්වලින් පැවත එන බවටත් ප්‍රවාද නිර්මාණය කරලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඒ ජනවර්ගය හෝ ජාතිය අනෙක් ජාතීන්ගෙන් වෙන්වෙලා තමන්ගේ අනන්‍යතාවය පෙන්වන එකක් මෙතැන තියෙන්නේ. සිංහල ජාතිය සිංහයාට දාව ඉපදුනා කියන එකේ තේරුම වෙනත් ජනවර්ගයක් එක්ක සම්බන්ධයක් නැහැයි කියන එක. සිංහල ජාතියේ අනන්‍යතාව ඇතිකරන්න කියලා දැන් මනුෂ්‍යය පියකුට දාව සිංහබාහු හා සිංහසීවලී ඉපදුණා කිව්වොත් සිංහබාහුගෙයි සිංහ සීවලීගෙයි මුත්තා කව්ද? ඒයාගේ පියා කව්ද? ඒ පියාගේ පියා කව්ද ? මේක කෙළවරක් නැතුව එහෙම ඈතට ඈතට යනවා. ඒ නිසා තමයි සතෙක්ගෙන් සිංහල ජාතියේ ආරම්භය පටන් ගත්තේ. ඒකෙන් පේනවා සිංහල ජාතිය වෙනත් ජනවර්ගයක් එක්ක සම්බන්ධයක් නැහැ කියන එක ඊළගට සිංහබාහු තම සහෝදරිය වූ සිංහ සීවලී එක්ක එකතුවෙන එකත් කාටහරි කියන්න පුළුවන් නරක වැඩක් කියලා. බටහිර වෛද්‍ය විද්‍යාව එක්ක බැලුවත් හොද නැහැ කියලා. ඒ මොන කතන්දර කිව්වත් ආයෙත් සැරයක් එකෙන් කියන්නෙත් වෙනත් ජනවර්ගයක් එක්ක සම්බන්ධයක් නැහැ කියන එක. මේක මේ ජාතියක අනන්‍යතාවයක් පිළිබඳ හදපු කතන්දරයක්. .- ආචාර්ය නලින් ද සිල්වා.


එදා හෙළදිව


ඩවුන්ලෝඩ්

Sunday, June 7, 2020

Stories From The History Of Ceylon For Children ( BOOK 2 ) by Marie Musæus-Higgins

This is a Collection of historical stories based upon the actual history of the Island written for children. This work is in 2 volumes and the stories described are: "The Ramayana"; "Ancestors of the First King of Lanka"; "The First Kind of Lanka"; "Buddha Kacchayana- the Beautiful Princess"; "Chitra, the Charmer"; "Pandukabhaya"; "The Introduction of Buddhism into Ceylon"; "The Poisoned Mango"; "Kind Elala the Just".In the second volume the stories narrated are: "The King of Kelanie"; "Vihara-Mahadevi"; "Duttu Gemunu"; "Why Prince Sali could not become King"; "Valagamba"; "The Kings Fatal Frolic"; "King Gajabahu and his Giant Neela"; "Sri Sangha-bo"; "King Mahasen; "King Buddhadasa the Great Physician"; "King Dhatusena"; "King Kasyapa; "King Kumaradasa and poet Kalidasa"; "The Faithful Friend"; "Agbo, the Dutiful"; "The Destruction of Anuradhapura; "King Sena II; "King Mihindu V"; "King Vijaya Bahu"; "Adams Peak"; and, "King Parakrama Bahu the great". Volume 1 has 20 illustrations and volume 2 has 27 illustrations. This work is a reprint of the 1910 edition.



ඩවුන්ලෝඩ්

Saturday, June 6, 2020

රොබට් නොක්ස්ගේ එදා හෙළදිව -ඩේවිඩ් කරුණාරත්න

රොබර්ට් නොක්ස් විසින් 1681 දී රචිත ”ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් සිලෝන් , ඉන් දි ඊස්ට්-ඉන්ඩීස් ‘ ග්‍රන්ථයට සිතුවම් කල මේ පින්තුර පෙලකි. මෙම ග්‍රන්ථයෙන් විදේශිකයෙකුගේ ඇසින් දෙවන රාජසිංහ රජුගේ පාලන සමයේ ජන ජීවිතය කියවිය හැකිය. රොබර්ට් නොක්ස් 1641- 1720 කාල වකවානුවේ බ්‍රිතාන්‍යය නැගණහිර වෙළද සමාගමේ නැව් කපිතාන් වරයෙක් ලෙස සේවය කල ඉංග්‍රීසි ජාතිකයෙකි. ඔහුගේ පියාද රොබර්ට් නොක්ස් ලෙස හදුන්වන අතර 1692 දී පිය පුතු දෙදෙන එකම නැවක සේවය කරමින් මදුරාසියේ සිට බ්‍රිතාන්‍යය බලා යන අතර වාරයේදී කුණාටුවකට අසුව ලංකාවේ නැගණහිර මුතූර් වෙරලට ගොඩ බසින්න සිදුවිය. මෙම අවස්ථාවේ ලංකාව පාලනය කල දෙවන රාජසිංහ රජුගේ අත් අඩංගුවට පත් මොවුන් සහ නැවියන් 17 දෙනෙකු මහනුවරට කැදවා ගෙන ගොස් ඇත. මෙම පිරිසට ලංකාවෙන් පිටවීමට තහංචි පැනවු අතර මහනුවර නිදහසේ ජීවත්වීමට දෙවන රාජසිංහ රජුගෙන් වරම් ලැබී ඇත. රොබර්ට් නොක්ස් පියා මේ අතරවාරයේ මියගිය අතර ලංකාවේ වයඹ වෙරල තීරයේ පැවති ඕලන්ද ජනාවාසයක් වු “අරිප්පුව” ට පැන ආ රොබර්ට් නොක්ස් ලංකාවෙන් පිටමන්ව 1680 දී නැවත නැගනහිර ඉන්දියා වෙළෙඳ සමාගමෙහි සේවයට එක්වී පසුකාලයේ බ්‍රිතාන්‍යයට ගොස් ඇත. මෙම ග්‍රන්ථය ඩේවිඩ් කරුණාරත්න මහතා අතින් සිංහලට පරිවර්තන වී “ එදා හෙළදිව” නමින් මුද්‍රණයෙන් ප්‍රසිද්ධවී ඇත