Friday, May 1, 2020

මහාවංශය (සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තන දෙකම මෙතන )


 


මහාවංශය (සිංහල පරිවර්තනය )


             සංශිප්ත විස්තරය 


මහාවංශය ,ලොව දීර්ඝතම අඛණ්ඩ ඉතිහාස වාර්තාවයි.සිංහලේ අවුරුදු 2000කට වැඩි ඉතිහාසයක් පුරාවට සිදු වුනු හැම සිදු වීමක්ම වගේ මෙහි අන්තර්ගත වෙනවා. කාලයෙන් කාලයට සිදු වුන වැදගත් සිදුවීම් ගැන බොහෝ රටවලින් ලිපි ලේඛණ හමු වෙලා තිබුණත් මේ වගේ දීර්ඝ කාලයක් මුළුමනින්ම ආවරණය කරන ලියවිල්ලකට තියෙන්නේ මහා වංශය විතරමයි.
පාලි බසින් ලියවුනු වීර කාව්‍යයක් වන මහා වංශය ආරම්බ වෙන්නේ කිස්තු පුර්ව 543දී විජය කුමරු ලංකාවට ගොඩ බැස්ස තැන ඉඳන් මහසෙන් රජතුමා ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ රජ කරන තුරු සියලුම සිද්ධීන් මෙහි මුල් කොටසට (මහාවංශය ලෙස මුලින් හැඳින්වුණේ මෙයයි) පැහැදිලිව ඇතුළත් වෙනවා. එතනින් පස්සේ 1815දි ලංකාව ඉංග්‍රීසි පාලනයට මුළුමනින්ම යටත් වන තුරු සියලු සිද්ධීන් චුලවංශය කියන ලියවිල්ලේ ඇතුලත් වෙනවා. නමුත් මේ ලියවිලි දෙකම එක් කරලා තමයි දැන් මහා වංශය කියලා සැළකෙන කතිකාවත හැදිලා තියෙන්නේ. කාල පරාසයෙන් වගේම ඇතුලත් වන තොරතුරු වල සම්පුර්ණත්වයෙන් බැලුවත් මේ වගේ ලියවිල්ලක් ලෝකයේ කිසිම ඉතිහාසයක් ගැන නැහැ.





ඩවුන්ලෝඩ්


මහාවංශය (ඉංග්‍රීසි විලියම් ගයිගර් පරිවර්තනය )


The Great Chronicle Mahāvaṁsa (Circa 4th Century AC)


 The Great Chronicle Mahāvaṁsa (Circa 4th Century AC) compiled by Ven. Mahanama of Anuradhapura in Pali verse, carrying the history of Sri Lanka (Ceylon) from early times up to the reign of King Mahasena of Anuradhapura (334–361) and continued up to Kirti Sri Rajasingha (1747-1780) by different authors. This entire Mahāvaṁsa contains the unbroken history of Sri Lanka for over twenty two centuries. The proposed palmleaf manuscript copy has been prepared under the supervision of Committee comprised erudite scholars for the Colombo Oriental Library established in 1870, later transformed into Colombo Museum Library by the British Governor Sir William Gregory. The awareness of the historical heritage of Sri Lanka was immeasurably enhanced worldwide with the publication of the English translation of Mahāvaṁsa by the British Civil Servant George Turnour in 1837. Since then the Mahāvaṁsa became an indispensable source for researchers and historians to the understanding of the island’s past.





ඩවුන්ලෝඩ්

1 comment:

ඔබට ලියාපදිංචි නොවීම මෙහි අදහස් දක්විය හැකි වුවත් .ගුගල් ගිණුමක් භාවිතා කිරීමට නිර්දේශ කෙරේ.