Showing posts with label සිංහල භාෂාව. Show all posts
Showing posts with label සිංහල භාෂාව. Show all posts

Monday, August 3, 2020

යුගාන්තය - මාටින් වික්‍රමසිංහ



ඩවුන්ලෝඩ්


වික්‍රමසිංහයන්ගේ නිර්මාණයන්හි කාන්තාව

මාර්ටින් වික්‍රමසිංහ සූරීන් මුලින්ම ලියූ නවකතා වශයෙන් සැලකෙන ලීලා, සෝමා සහ අයිරාංගනී නවකතාවන්හිදී නාගරික සමාජයන්හි බාහිර ඔපය විවේචනයට ලක්‌ කළේය. නාගරික තරුණිය හා ගැමි තරුණිය සන්සන්දනය කළ වික්‍රමසිංහයන් ගම්බද තරුණිය නිසර්ගයෙන්ම යහපත් බව පෙන්වා දෙන්නට උත්සාහ කළේ ඩබ්ලිව්. ඒ. සිල්වා ලේඛකයන්ගේ අදහස්‌වලට සමාන කම් කියාපාමිනි. 'ලීලා' නවකතාවෙහි ශාස්‌ත්‍රීය දේශන මෙන්ම සදාචාරය පිළිබඳ ලිපි දකින්නට ලැබේ. එහි ප්‍රස්‌තාවනාව ලියන වික්‍රමසිංහයන් 'මෙය රාග නිශ්‍රිත ප්‍රබන්ධ කතාවක්‌ නොවේය යනු අප අදහසයි' යනුවෙන් සඳහන් කර ඇත. මෙම නවකතාවේ කතා නායිකාව වන ලීලා යහපත් කාන්තාවකි. ඇය නොකැළැල් චරිත ඇත්තියකි. 'සෝමා' නවකතාවෙන් වික්‍රමසිංහයන් පාඨකයාට දෙන අදහස වන්නේ යහපත් තරුණයකු හා විවාහවීමට ප්‍රාර්ථනා කරන කාන්තාව පතිවත රකින, හොඳ චරිතයක්‌ ඇත්තියක වීමට ඉටා ගත යුතු බවයි. සෝමා එසේ කටයුතු කරන තරුණියකි. සෝමා පාරම්පරික ගුණධර්ම අනුව හැදුණු වැඩුණු සුචරිතවාදී කාන්තාවකි. ස්‌ත්‍රියගේ පිරිසිදු බව ලෝකයේ කවීන්ගේ හා තවුසන්ගේ ද අඥානයන්ගේ හා අධමයන්ගේ ද සිත් ගන්නා ලද ගුණ දහමක්‌ බවත්, පිරිසිදු බව ස්‌ත්‍රිය විසින්ම රැකගෙන එන මිණිරුවණක්‌ බවත් කතුවරයා 'සෝමා' නවකතාවේ සඳහන් කරයි. 'අයිරාංගනී' නවකතාවේදී කතුවරයා ක්‍රමයෙන් වෙනස්‌වන බව ප්‍රකට කරයි.

Saturday, June 20, 2020

Old Sinhalese Nursery Rhymes And Folk Songs by Heather Hamer

Sinhalese self-taught by Wickremasinghe, Don M. de Z., 1865-1937

සිංහල ඉංග්‍රීසි ඩික්ෂනරිය- A Sinhalese-English Dictionary

Publisher: Colombo, Wesleyan mission press Date: 1892 Pages: 824The first edition of this work was published in 1830. It proved to be most valuable to students of the Sinhalese language. The book has for many years been out of print and copies have been obtained only at very high prices. The issue of a newedition has therefore been long felt to be necessary ; but the preparation of it involved a great amount of labour and rendered delay unavoidable. The work was begun by the Kev. George Baugh but the greater part was executed by the Rev. Robert Tebb. After these missionaries left Ceylon the whole has been very carefully revised and no pains have been spared to ensure accuracy. As it has been difficult to find time amid more pressing claims for this work, it is hoped that the delay which has occurred and also any errors and omissions which may be discovered will be regarded leniently. It has not been as a labour of love, but as the discharge of what appeared to be a public duty in the supply of a long felt want, that the execution has been persevered iu. The entire book has had the careful supervision of the eminent Pandit, Bartholomew Gnuaskara Esquire, Mudaliyar, of the Colonial Secretary's Office. At his suggestion a number of Pali and Sanskrit words which appeared in the first edition have been omitted in this, as they did not in any sense belong to the Sinhalese language. But many other words have been added, and the total number of words in this volume will, it is believed, be much greater than the number included by Mr. Clough. We are much indebted to Mr. Gunasekara for the care and time he has devoted both to the revision of the copy and the correction of the proof sheets, and we are sure that those who use the book may rely with confidence on the results of his labours.
ඩවුන්ලෝඩ්

Sinhala: Basic Course. Module 3: Sinhala Structures.

Sinhala: Basic Course. Module 3: Sinhala Structures on the language of Sri Lanka is intended to be taken under a Sinhala-speaking instructor. The present module is intended as a reference manual on Sinhala structures which will supplement and expand on the brief notes that appear in Module 2 (see related documents). After a brief explanation of the Sinhala sound system, the grammatical system is described under the following main headings: introduction to nouns, cases, definite and indefinite forms of the noun, basic classes of verbs, present tense forms, present verbal adjective form, past tense forms, infinitive form, participle, participial adjective, forms of verbs ("when,""if,""even if,""although," etc.), relationships among verbs, clause subordinator, nouns derived from verbs, adjectives, pronouns, postpositions, particles, numerals and quantity, word boundaries, spelling, and style and dialect. (JB)